Loading...

රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා පිලපිටිය.. පසුගිය දවස් ටිකේම මොවුන් දෙදෙනා ගැන ලොකු කතාබහක් ඇතිකළා. මේ කියන්න යන්නේ රිද්මා තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් කරපු අපූරු …

ජින්ජර් වයිට්‌ කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්‌. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම හදිසි අනතුරකට මුහුණදුන්නා. ලේසි නෑ. අඩි හැටක ප්‍රපාතයකින් පහළට වැටිලා නූලෙන් තමයි ජීවිතේ බේරිලා තියෙන්නේ. අඩි …

ජ්‍යේෂ්ඨ ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ වන හසිනි රත්‍නායක රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාර වී තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් හසිනි රත්නායක නැමැති සැකකාරිනිය කලක තිස්සේ අවශ්‍යව සිටි …

ඇත්දළ ජාවාරම්කරුවන් විසින් සාහසික ලෙස ඝාතනය කළ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්ති රාජයාට පිං පිණිස ගල්ගමුව ප්‍රදේශවාසීන් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබිණ. මේ අතර එම ඇතා වැඩිපුරම ගැවසුණු සියඹලංගමුව …

මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තියෙනවා. ඒ අතරෙ දේශපාලන ලෝකයෙන් එක එක විදියෙ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. කොහොම වුනත් මෙවර මැතිවරණයෙදි දූෂණ චෝදනා තියෙන අයට මැතිවරණය ඉදිරිපත් වෙන්න …

මේ දවස්වල ආයෙත් ටෙලි තිරයේ පේන්න ඉන්නවා නේද? ඔව්. මේ දවල්වල ‘සඳපිනි වැස්ස’ විකාශය වෙනවා. ‘මිගාර ජයවර්ධන’ කියන ප්‍රධාන චරිතය මම නිරූපණය කරන්නේ. සල්ලිකාර තාත්තා කෙනෙක්ගේ පුතෙක්. එළියට අහිංසකයෙක් වගේ …

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page