Loading...
Dec
30
සිසු සිසුවියන් ජය පැරදුම විඳගනී. පලමු වරට කලා අංශයේ උසස් පෙළ ප්‍රතිඵලයේ වෙනසක්

සිසු සිසුවියන් ජය පැරදුම විඳගනී. පලමු වරට කලා අංශයේ උසස් පෙළ ප්‍රතිඵලයේ වෙනසක්

32 Views

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුනා ඒත් සමඟ විභාගයට පෙනි සිටි සියළු දූ දරුවන් මහත් උනන්දුවෙන් යුුතුව තමන්ගේ ප්‍රතිඵල විමසා බැලු අතර දිවයිනේ ඉහල දස්කම් දැක්වූ සිසු සිසුවියන් පිළිබඳව අප අද උදෑසන නෙත් ගොසිප් තුලින් වාර්තා කලා

ඒ අනුව මෙවර කලා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින්. කලා අංශයේ පළමු ස්ථානය හිමිනමක් විසින් හිමිකර ගන්නා ලද පළමු අවස්ථාව මෙය වීම නිසා මෙවර ප්‍රතිඵල සටහන සුවිශේෂී වෙනවා.

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page